Home ගරු කොට්ටවේ ප්‍රේමරතන නාහිමිපාණන් වහන්සේ

ගරු කොට්ටවේ ප්‍රේමරතන නාහිමිපාණන් වහන්සේ

මොරකැටිය පරම ධම්ම විහාරය,
දෙපානම ශ්‍රී දේවාධාර විහාරය යන උභය විහාරාධිපති,
සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී පියදස්සි,
ශස්ථ්‍රපති ගරු කොට්ටාවේ ප්‍රේමරතන නාහිමිපාණන් වහන්සේ.