Home උත්සව

උත්සව

පන්නිපිටිය , මොරකැටිය පරම ධම්ම දහම් පාසල ආරම්භ කර
වසර 65ක් සපිරිම නිමිත්තෙන්

සංවත්සර උත්සව සභාවක් සහ සඟ සතු මහා දානමය පුණ්‍යෝත්සවයක් 2017 අප්‍රේල් මස 30 වැනි ඉරිදා පෙ.ව. 8.30 සිට 12.30 දක්වා පවතුනි.

උත්සව සභාව ආචාර්ය මණ්ඩලය වෙත දීර්ඝ සේවා ප්‍රණාම ප්‍රදානය උදෑසන 8.30 ට ආරම්භ විය.

පරම ධම්ම දහම් පාසල් වෙබ් අඩවිය විවෘත කිරීම 65 වන සංවත්සර සමරු කලාපය පිළිගැන්වීම.

සඟ සතු මහා දානමය පුණ්‍යෝත්සවය සිදුකෙරිණි.

 

65 වන සන්වත්සරය වෙනුවෙන් කරන ලද සගරාව

 

65 වන සන්වත්සරය වෙනුවෙන් කරන ලද ආරාධනා පත්‍රය